tag:blogger.com,1999:blog-5887046814877861291.post510259425009198271..comments2023-04-07T15:58:20.059+05:30Comments on ලිහිණි සර: හය හතර කියාදෙන්නAnonymoushttp://www.blogger.com/profile/05251201397579984849noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5887046814877861291.post-47709633522755948742009-03-24T07:10:00.000+05:302009-03-24T07:10:00.000+05:30මෙන්න සරුස්කුතිය කනවා (හික් හික්) ඇත්ත මමත් බින්කු...මෙන්න සරුස්කුතිය කනවා (හික් හික්) ඇත්ත මමත් බින්කු මල්ලිගේ කතාවට එකගයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-81256752001886870522009-03-24T03:23:00.000+05:302009-03-24T03:23:00.000+05:30ඔව්, එයට අපේ සදාචාරය වැදගත් වෙනවා වගේම එයට විද්‍යා...ඔව්, එයට අපේ සදාචාරය වැදගත් වෙනවා වගේම එයට විද්‍යාත්මක පදනමක සිට කතා කිරිමේදිත් පරිස්සමෙන් කල යුත්තක් වෙනවා, මොකද වැරදිමක් නිසාම කැළඹෙන්න තරම් අපේ සමාජයේ ගොඩාක් දෙනෙක් පෙළඹලා තියෙනවානේ. නුවරට කලේ එවැනි එකක් විතරයි, එයට වික්ටෝරියා සංස්තෘතිය හේතු වුවෙක්යැයි මගේ අදහසක් නෙමේ, අපේ මිනිසුන්ගේ කොටසක් (බොහෝ කොටසක් තුල තිබෙන අසාධාරණව මැඩවිමේ ගති ලක්ෂණ නිසායි. ( මේ යන යුද්ධයත් එහි ආරම්භයත් එවැනි හේතුවක් පදනම් වුණ එකක්.) ඒඩ්ස් රෝගින් හා මා කලින් සදහන් කල අය හෙළා නො දැක ඔවුන් මගින් ඔවුන්ට තැනක් දෙමින් තවත් ඒ වැන්නක් සිදු නොවෙන්නට ක්‍රියා කළ යුතු වෙනවා.<BR/><BR/>මගේ මේ අදහස නිසා අපහසුවට පත් වුවා නම් සමාවෙන්න.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-20897871751526057872009-03-24T01:07:00.000+05:302009-03-24T01:07:00.000+05:30ඔවි අනිවාර්යය යෙන්ම ඒක එහෙම වෙන්න ඕනි. ඇත්තටම ඒක ග...ඔවි අනිවාර්යය යෙන්ම ඒක එහෙම වෙන්න ඕනි. ඇත්තටම ඒක ගැන අපි විවෘතව කතාකරමු. මොකද මේ වගේ දේවල් හංගනතාක් කල් අපි අදුරෙන් අදුරට මිසක් අදුරෙන් එළියට යන්නෙ නෑ. කුනුහරුප, වල් පල් වෙනුවට විද්‍යාත්මක පදනමක ඉදල ඇත්ත කතාකරමු, නොදැනුවත් කමින් ඒඩිස් වැනි තත්ත්වයන්ට ගොදුරුවනවාට වඩා, දැනුවත් කමින් ආරක්ෂාවෙන්න කටිටිය කැමති වෙයි නේද? Anonymoushttps://www.blogger.com/profile/05251201397579984849noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-38990181247798406022009-03-24T00:54:00.000+05:302009-03-24T00:54:00.000+05:30මේ අයුරටම අපිට කෙලින් කතා කරන්න බැරි දෙයක් වන ලිංග...මේ අයුරටම අපිට කෙලින් කතා කරන්න බැරි දෙයක් වන ලිංගිකත්වය (විවාහයට හා වයසට පෙර එක් වීම.) වැනි කාරණා නිසි කාලයේදි කතා කිරිම වැදගත් නේද?Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.com