tag:blogger.com,1999:blog-5887046814877861291.comments2023-04-07T15:58:20.059+05:30ලිහිණි සරAnonymoushttp://www.blogger.com/profile/05251201397579984849noreply@blogger.comBlogger212125tag:blogger.com,1999:blog-5887046814877861291.post-25710234188655350362022-03-04T11:36:40.098+05:302022-03-04T11:36:40.098+05:30MGM Casino Resort Will Open in Michigan - KTM
MGM ...MGM Casino Resort Will Open in Michigan - KTM
MGM Resorts International announced Monday it will open 공주 출장마사지 its MGM Grand Detroit casino 경주 출장샵 in 밀양 출장샵 the หารายได้เสริม first phase of its Michigan 제주 출장샵 expansion. The casino is located in therainaeaderhttps://www.blogger.com/profile/17764142052328112419noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-19185332912431516262020-06-07T01:03:50.194+05:302020-06-07T01:03:50.194+05:30සරසවිය❤❤සරසවිය❤❤Anonymoushttps://www.blogger.com/profile/02437743776411403580noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-48840744732079260372016-01-13T12:25:43.252+05:302016-01-13T12:25:43.252+05:30මාධ්‍යයෙන් තමයි අද මිනිස්සු පාලනය කරන්නේ. හදන්න බැ...මාධ්‍යයෙන් තමයි අද මිනිස්සු පාලනය කරන්නේ. හදන්න බැරිවෙනවා නම් වෙන්නේ මේ කතාව කියපු ජාතියේ පොරවල්ලා තමන්ගේ වෘත්තිය සම්බන්ධයෙන් දරන මේ වගේ ගොන්පාට් මත නිසයි. ධනවාදයේ තාත්තලාවත් නොකියන කතාවක්නෙ මේ යකා කියල තියෙන්නේ.. බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-17989829906979618682014-06-30T18:47:50.918+05:302014-06-30T18:47:50.918+05:30මෙය ොද දෙයක් නුමුත් පරේසමින් කල යුතුය පුහුණුව නො...මෙය ොද දෙයක් නුමුත් පරේසමින් කල යුතුය පුහුණුව නොලත් අය මෙසේ උගන්නන්න ගියහොත් මෙය පූායා්ගිකවම උගන්නනවා ඇති එසේ වුවහොත් සිදු වන්නේ මීට වඩා ව්‍යසනයකි. සමාඡ රෝග පිළිබදව දැනුවත් කළ යුතු මෙන්ම මාධ්‍යය හරහා හැගීම උද්දීපනය වෙන වැඩ සටහන් අතර තුර සමාඡ රෝග ගැනද දැනුවත් කිරීම අත්යාවශ්යයිවෛද්ය වඡු සේනානායකnoreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-39813138850818213172014-02-27T10:46:23.691+05:302014-02-27T10:46:23.691+05:30// මෑත දිනක පුවත්පතක පළවෙච්ච සම්මුඛ සාකච්ඡාවකදි එ...// මෑත දිනක පුවත්පතක පළවෙච්ච සම්මුඛ සාකච්ඡාවකදි එක් ගුවන් විදුලි නාළිකාවක වැඩ සටහන් සම්පාදකවරයෙක් කියල තිබුණා, මාධ්‍යයෙන් මිනිසුන් හදන්න බෑ, දැනුවත් කරන්න බෑ ඒක ලොකු බොරුවක්, මාධ්‍යයෙන් මිනිසුන් ඉල්ලා සිටිනදේ දිය යුතුයි.//

මේවන් අමන මිනිසුන් මාධ්‍ය තුල රැඳෙන තාක් කල් රටේ අනාගතය අවිනිශ්චිත බව සැක නැතිව පැවසිය හැකියි.තමන්ගේ වෘත්තිය තුල ඇති වගකීම අඳුනා නොගත් වෘත්තියකයන්ගෙන් ඇතිවන බලපෑම කිව නොහැකි තරම්..

/මුදලම ජීවිතය නොවන සමාජයක අපේ සමාජ වගකීම උදෙසා, ආත්ම වංචාවෙන් තොරව ජීවිතය දකින්න, විඳින්න, සමාජයට තෙවන ඇසක් අවැසි යුගයක අපි ජීවත් වෙමු. //

සියයට සියයක්ම එකඟයි..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-78626006165453302202014-02-23T18:51:11.654+05:302014-02-23T18:51:11.654+05:30හිමීට පරණ කතා ටිකත් කියවන්න ගත්තා. ඇයි මේක බ්ලො...හිමීට පරණ කතා ටිකත් කියවන්න ගත්තා. ඇයි මේක බ්ලොග් එක හංගල වගේ තියන්නෙ? මෙව්වා අනිත් අයත් දැණ ගතයුතු , ජීවිතවල කතන්දරD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-57708620829520864142014-02-23T18:44:53.959+05:302014-02-23T18:44:53.959+05:30සුනිල් අයියගෙ කතාවයි මේ කතාවයි දෙකම බැලුවාම ,දෙන්...සුනිල් අයියගෙ කතාවයි මේ කතාවයි දෙකම බැලුවාම ,දෙන්න අහසට පොලොව වගේ.

ඒත් අසාධාරණයි වගේ පෙනුනට , අපි සුනිල් අයියට චෝදනා කරන එක හරිද කියන එක නං ප්‍රශ්ණයක්D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-38227302400790618452014-02-23T18:36:03.534+05:302014-02-23T18:36:03.534+05:30:(:(D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-62009110120376160772014-01-29T14:04:15.903+05:302014-01-29T14:04:15.903+05:30අතිශය දුක්බර කතාවක්.
මිනිස්සු ප්‍රශ්නවලින් පලා යන...අතිශය දුක්බර කතාවක්.

මිනිස්සු ප්‍රශ්නවලින් පලා යනවා. ජීවත්වෙන අය දුක් විඳිනවා.

අපට කළහැකි යමක් තිබේ නම් ඊමේලයකින් දන්වන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-23799892444524076782013-12-04T19:08:16.715+05:302013-12-04T19:08:16.715+05:30http://www.dontdismyability.com.au/
!http://www.dontdismyability.com.au/

!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-20255339064646859302013-12-04T19:06:45.784+05:302013-12-04T19:06:45.784+05:30ඔය ඉල්ලීම ගැන කියවෙන පාඨයක්.
Don't Dis my abi...ඔය ඉල්ලීම ගැන කියවෙන පාඨයක්.

Don't Dis my ability!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-61522029817672451672013-10-29T10:36:31.003+05:302013-10-29T10:36:31.003+05:30ඔබ දන්නව නේ ජලජ පැලෑටී ඒ කියන්නේ කොහිල, කොළ වර්ග, ...ඔබ දන්නව නේ ජලජ පැලෑටී ඒ කියන්නේ කොහිල, කොළ වර්ග, නෙළුම් අල හෙමත් ආහාරයට ගැනීම මේකට ප්‍රධාන සාධකයක් කියලා. මට ඒක මතක නැහැ නෙළුම් අල වලට ඒ විස සහිත රසායනය වැඩි වශයෙන් උරා ගන්න බවක් කියනවා.

ජීවිතේ කියන්නේ අපි හිතන පතනම දේ නෙමෙයි අප මත බලෙන් පටවන දේත් අයිතියි. දැං කාලේ කැකුළු හාල් කන එකත් අගුණයි. මොකද කැකුළු හාල් සුද්ද නොකරම ඒකෙත් ඔය විස තැන්පත් වෙලා තියෙනවා..

මේක එම්බෙඩඩ් මෝඩ් කරානං නරකෙයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-28431135450392626832013-10-28T21:57:01.855+05:302013-10-28T21:57:01.855+05:30ඊටත් වඩා ප්රවේණි ගතව මේ රුදුරු රෝග තත්ත්වය ශරීර ග...ඊටත් වඩා ප්රවේණි ගතව මේ රුදුරු රෝග තත්ත්වය ශරීර ගතව සිටින්නන් එන්න එන්නම ඉහළ යනවා.., නිදසුනක් හැටියට මගේ පියාගේ පියා ඒ කියන්නේ සීයා වයස 40 සිටම දියවැඩියා රෝගියෙන් පෙළුනෙක්ලු., මෙන්න මේ හේතුව නිසා මගේ පියා ඉතාම ප්‍රවේසම් වුවත් වයස සමඟ එන රෝගී තත්ත්වයක් නිසාදෝ මේ වනකොට මේ තත්ත්වය පාලනය සඳහා බෙහෙත් භාවිතා කරනවා. ඉතින් මේ තත්ත්වය අපටත් නො ඒවියි කියා අප කෙසේද සිතන්නේ.., හොඳම ක්‍රමය නම් මේ කාලයේ සිටම ආහාර පාන භාවිතය සීමා කිරීමයි..!
කාලෙකට පස්සේ කෝම්න්ටුවක් දාන්න හිතුන ලියමනක්..!!
ස්තූතියි ලිහිණි අක්කේ,
ජය!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-62751137577968364212013-10-28T17:45:49.824+05:302013-10-28T17:45:49.824+05:30අහන්න ලැබීමත් දුකයි. පව් අහිංසක ළමයි.
ඒත් සන්ජ...අහන්න ලැබීමත් දුකයි. පව් අහිංසක ළමයි.

ඒත් සන්ජි ඒ නම් ළමෙක් කියලා හරි සමාව දුන්නැකි. ඔය පාට බීම බොන කීදෙනෙක් අපි අතරේම ඉන්නවද? ඒ අයවත් හරියට දැනුවත් කරන්න ඔයාලට පුළුවන් නම් ලොකුම දෙයක්.
ආපහු බ්ලොග් එකට පණ ගැහිලා එන එක දකින්නත් ආසයි... Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-28499922355122202892013-05-11T08:40:59.723+05:302013-05-11T08:40:59.723+05:30මේක මම කලිනුත් කීයෙව්වද කොහෙද. කොමෙන්ට් කලේ නැතිද....මේක මම කලිනුත් කීයෙව්වද කොහෙද. කොමෙන්ට් කලේ නැතිද...? ඇත්ත කතාවක් උනත් නිර්මාණයක් උනත්, බොක්කට දැනෙන්න ලියලා තියෙනවා. රහයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-35545028443292750692013-05-01T23:19:08.161+05:302013-05-01T23:19:08.161+05:30හොද නිර්මාණයක්.හොද නිර්මාණයක්.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-19832270416658793392013-05-01T19:28:58.609+05:302013-05-01T19:28:58.609+05:30ලූෂන් බුලත්සිංහල මෙවැනි කතාවක් ටෙලිනාට්‍යයකින් ඉදි...ලූෂන් බුලත්සිංහල මෙවැනි කතාවක් ටෙලිනාට්‍යයකින් ඉදිරිපත් කළා. නම සමන්තා වගෙයි මතක.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-41751758205204063642013-04-24T17:28:22.809+05:302013-04-24T17:28:22.809+05:30මිහිරි මතකය සදා සතුටක් තමා ළිහිණිමිහිරි මතකය සදා සතුටක් තමා ළිහිණිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-23095541886083943502013-04-22T05:36:29.991+05:302013-04-22T05:36:29.991+05:30නියමෙට ලියල තියෙනවා..මිට අවුරුදු දෙක තුනකට කලින් ම...නියමෙට ලියල තියෙනවා..මිට අවුරුදු දෙක තුනකට කලින් මගේ අක්කගේ බබාල දෙන්න ගිය මොන්ටිසෝරියේත් ඔය වගේම දෙයක් සංවිදානය කරලා මගේ දෙමව්පියන් වගේම අක්කගේ මහත්තයාගේ දෙමව්පියනුත් සහාබාගී වෙලා හරි ලස්සන දෙයක් කරලා තිබ්බ..අඑත්තටම මේ දේවල් අපි පුරුදු වෙලා හිටියට දැන් හෙදෙන පොඩි දරුවන් කැමතිදේවල් නිසා අමාරුවෙන් හරි මේ දේවල් එයාලගේ පොඩි පුරුදු කලොත් වටිනවා...ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-51160109127409418082013-04-20T20:07:23.963+05:302013-04-20T20:07:23.963+05:30ඇත්ත එත් අපි හැමෝටම දුවන්න වෙලා තියෙන්නේ එකම තරගෙක...ඇත්ත එත් අපි හැමෝටම දුවන්න වෙලා තියෙන්නේ එකම තරගෙක වයස ප්‍රශ්නයක් නෙවේ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-27159896997715933892013-04-20T16:32:55.463+05:302013-04-20T16:32:55.463+05:30සංවේදී සටහනක්සංවේදී සටහනක්Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-83887212611717122662013-04-20T11:23:32.597+05:302013-04-20T11:23:32.597+05:30ඔවි ලිහිණි නිමිතක පුතා ගොඩාක් ෙනාදන්න අයට ලං වෙලා...ඔවි ලිහිණි නිමිතක පුතා ගොඩාක් ෙනාදන්න අයට ලං වෙලා කාටවත් ෙනාකියාම ගිය රටක් වටින පුතෙක් නිමිතක පුතා අපෙ හදවත් තුල සදා අමරණිය චරිතයක් වෙවි නිමිතක නැති වුනා කියලා අපිට දැනෙන්නෙ නැහැ එයාගෙ සුවද හඩ හැම වෙලාවෙම ෙදාංකාර දෙනවා එයාට මැරෙන්න බැහැ එයා අමරණිය චරිතයක් හැමදාම අපෙ හදවත් වල.

මම නිමිතක පුතාගෙ නැන්දාsundara mathakayanhttps://www.blogger.com/profile/07057333352066076654noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-87148635820679932552013-04-20T11:22:17.906+05:302013-04-20T11:22:17.906+05:30ඔවි ලිහිණි නිමිතක පුතා ගොඩාක් ෙනාදන්න අයට ලං වෙලා...ඔවි ලිහිණි නිමිතක පුතා ගොඩාක් ෙනාදන්න අයට ලං වෙලා කාටවත් ෙනාකියාම ගිය රටක් වටින පුතෙක් නිමිතක පුතා අපෙ හදවත් තුල සදා අමරණිය චරිතයක් වෙවි නිමිතක නැති වුනා කියලා අපිට දැනෙන්නෙ නැහැ එයාගෙ සුවද හඩ හැම වෙලාවෙම ෙදාංකාර දෙනවා එයාට මැරෙන්න බැහැ එයා අමරණිය චරිතයක් හැමදාම අපෙ හදවත් වල.

මම නිමිතක පුතාගෙ නැන්දාsundara mathakayanhttps://www.blogger.com/profile/07057333352066076654noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-54369618533307415742013-04-13T08:31:59.221+05:302013-04-13T08:31:59.221+05:30This comment has been removed by a blog administrator.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5887046814877861291.post-30756054988242864372013-04-09T12:39:28.866+05:302013-04-09T12:39:28.866+05:30ආදරය කියන එක අපි ජීවිතේදි ප්‍රධාන වශයෙන් අත්විඳින්...ආදරය කියන එක අපි ජීවිතේදි ප්‍රධාන වශයෙන් අත්විඳින්නේ ආත්මාර්ථකාමී අර්ථයෙන්. නමුත් ටිකක් හිතුවහම මේ ආත්මාර්ථයම පුළුල් කරන්න ගන්න පුළුවන්, 'මම' කියන තැන ඉඳලා 'මාත් අයිති වන මගේ සමාජය' වගේ තැනකට. ඒ නිසා අපිට සමාජයට ආදරය කරන්න පුලුවන් වෙන්නේ ඒ සමාජයට අපිවත් අයිති බව දැනුනොත් තමයි. සමාජයකට අයිතිවීම කියන හැඟීම පටු වෙන්න වෙන්න මේ ආත්මාර්ථයත් පටුවෙනවා. එතැනදි තමයි අපි හැමෝම අනෙකාව නොසලකා සම්පූර්ණයෙන් 'මම' කියන හැඟීමෙන් වැඩ කරන්නේ. ආගම්, ජාති, කුල භේද වල අවසාන ඵලය වෙන්නේ ඒ වගේ තත්වයක්.

ලෝකයට ආදරය කරන්න හොඳම විදිහ තමයි මේ 'මම' කියන අර්ථය පුළුල් කරගැනීම. 'මම' කියන්නේ තමන්, තමන්ගේ පවුල් වල අය, මිතුරන්, අසල්වාසීන්, රටවැසියන්, සහ පොදුවේ මිනිසුන් ලෙස හිතන්න උත්සාහ කරන්න ඕනේ. ඔය ඉතිං 'මම' හිතන විදිහ.....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com