
"ඕනෑම මල් ගසකට වාරයක් මෙන්ම අවාරයක්ද ඇත. එය සදාතනිකය. අවාරය යනු , වාරයට පෙර සුදානමකි. ඒ කිසිවක් නිශ්පල කාලයක් නොවේ. නව වසර වාරයන් මෙන්ම අවාරයන්ද සහිත වනු ඇත. එය තේරුම් ගෙන කටයුතු කිරීමට හැකිවේවා."
( අනුෂ්ක තිලකරත්න සොහොයුරාගේ අවුරුදු කෙටි පණිවිඩය)