Sunday 31 March 2013

සංග මාම මාව බලන්න ආව

සියල්ල අවසන මාස හතරකට පසුව නිම්තක මනුල් ජයවික්‍රම නම් ශාන්ත පීතර විද්‍යාල යේ වයස අවුරුදු 15 න් පහල  ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින්නා සිය කුමර දිවියට සමුදී තිබිණි.  පසුගිය බ්‍රහස්පතින්දා සවස බොරැල්ල  පොදු සුසාන භූමියේ දී නාම මාත්‍රය අප අතර ඉතිරි කර ගිය ඒ සිඟිති පුතුට සැනසීම පතමු.

7 comments:

... said...

RIP Malliya :(

samakayawate said...

සුව නින්දක් පුතුණි ඔබට

Buru Babe said...

http://lihinisara.blogspot.it/2012/12/blog-post.html
මේ ළමයාද ඔය මිය ගියේ?

මාතලන් said...

පොඩි දරුවෙක් නිසා හරීම සංවේදීයි....

R.I.P.

Unknown said...

ඔවි ඈත ඉදන් ළංවෙලා, නොකියාම ගිය පුතෙක්!

sundara mathakayan said...

ඔවි ලිහිණි නිමිතක පුතා ගොඩාක් ෙනාදන්න අයට ලං වෙලා කාටවත් ෙනාකියාම ගිය රටක් වටින පුතෙක් නිමිතක පුතා අපෙ හදවත් තුල සදා අමරණිය චරිතයක් වෙවි නිමිතක නැති වුනා කියලා අපිට දැනෙන්නෙ නැහැ එයාගෙ සුවද හඩ හැම වෙලාවෙම ෙදාංකාර දෙනවා එයාට මැරෙන්න බැහැ එයා අමරණිය චරිතයක් හැමදාම අපෙ හදවත් වල.

මම නිමිතක පුතාගෙ නැන්දා