Tuesday 31 May 2011

නිදර්ශක

කිසිවක්

තවත් කිසිවක් හා

සැසදිය නොහේ

කිසිවෙක්

තවත් කිසිවකු හා

සැසැදිය නොහේ

එපමණකි!

2 comments:

මහේෂ් said...

ස්තුතියි

සොඳරු සුව අසපුවට ගොඩ වැදී සිදු කළ සමාජ මෙහෙයටත් ..

ඔබේ මෙහෙය අගය කරමි

කඩඉම said...

NICE feeling................ !