Thursday 29 October 2009

ලිහිණිසර ට අවුරුද්දයි

බ්ලොග් ලියන්න පටන් අරන් පළමු අවුරුද්දත් ගෙවිල ඉවර වෙලා. දන්නෙම නැතිව. කාලය හරි ඉක්මණට දුවනව. දවසින් දවස, මොහොතින් මොහොත ගුණනය වන වැඩ කන්දරාව එක්ක ‍‍ලිහිණිසරට තාවතාලික නිහැඬියාවක් එක්වුණත් මේ වසරක් ගෙවූන තැන කලින් පද පේලි විතරක් වුණු පදමාලවක ස්වර රටාව ඔබට අහන්න දෙන්න ඉඩකඩ ලැබුණා. ඉතින් අහන්න මේ ස්වර රටාවන්,

අහස දුර වැඩියි අල්ලා ගන්නට බෑ
පොළව බර වැඩියි උසුලා ගන්නට බෑ
තත්පරයක් එක තත්පරයක්
අත්ලට ගුලිකර අල්ලා ගන්නට
කවුරුද එන්නේ

http://www.divshare.com/download/9026765-349
ahasa dura wadi koddippili.mp3

ගායනය - නිපුනි කොඩිප්පිලි,
සංගීතය - කපිල මැද්දෙගොඩ

මේ සුනිල අහස යට පොළව මත
රැදි රැදී දිලෙන පිණි අහුරු ළඟ
නවාතැන් ගන්නවා මගේ සිත
කියවන්න ඔබේ නෙතඟින් කියන
සොඳුරු තම සිතිවිල්ල

http://www.divshare.com/download/9073629-b
me sunila ahasa yata___sithumini.mp3

ගායනය - සිතුමිණි මැද්දෙගොඩ,
සංගීතය - කපිල මැද්දෙගොඩ

11 comments:

Buru Babe said...

ඔව් කාලය ඉස්සරහට ගිහින් අපි නොදැනම. අලුත් දේවල් ඇවිත්...
සුභ පැතුම් මෙන්න මගෙන්

Supun Sudaraka said...

මෙන්න අපෙනුත් සුබ පැතුම්! :)

වැප් said...

මගෙනුත් සුබ පැතුම්

AJ said...

godama taaamaaaaaaaaaaaaa

හෂිත said...

menna magenuth LihiNiyata suba pathum!

Kasun said...

congratulations !! Lihini Akka

ආගන්තුකයා | Stranger said...

ඔන්න අපෙනුත් සුබක්...

කතන්දර Kathandara said...

Well done!

Narada said...

සුභ පැතුම් ලිහිණි අක්කේ! කාල වේලා තියෙන තරමින් තව තව දිගටම ලියන්නට ලැබෙන්නැයි පතනවා!!!

malee_msg said...

මෙන්න ගන්න මගේ සුභ පැතුමත් :D

Koombiya said...

සුබ පැතුම්!
සුබ පැතුම්!