Thursday 1 October 2009

හෙට පිපෙන මල් කැකුළු

අද ලෝක ළමා දිනය

අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාලයේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයත් පැවැත්වෙනවා.

" අක්ෂර සෙනඟ" සාහිත්‍යයය තරඟයේ පද්‍ය රචනා අංශයෙන් පළමු තැන ලැබූ ඩී. චමින්ද්‍රා කුමාරි සොයුරියට පාසලේ ගුරු මණ්ඩලයේ සහ සහෝදර සිසු සිසුවියන්ගේ උපහාරය පිරිනැමෙන බව විදුහල්පතිතුමා අපට දැන්වුවා.

චමින්ද්‍රා ගේ ජයග්‍රහණය ඇගේ පාසල් පුස්තකාලයට රුපියල් 30.000, පුස්තකාල ‍පොත් ලබාදුන්න. එහි අපේ වැකිය,

"තනි අස්සයෙක් වින් කරන්න ඇබ්බැහිවෙච්ච මිනිස්සු ඉන්න රටක අනුන් වෙනුවෙන් දුවන්න, ඉදිරිපත්වීම බලාපොරොත්තු සහගතයි" කියල

ඉතින් මේ අගය කිරීම, අපට තව තවත් බලාපොරොත්තු දල්වනවා නොවේද?

1 comment:

Anonymous said...

මට "අක්ෂර සෙනඟ" සංවිධානය කරපු කට්ටියට ස්තූති කරන්න ලැබුනේ නෑ... මම ඉතිං නිකමට හරි අදුනන්නේ අපේ ඩෝසන් අයියා විතරනේ... ඒ කරපු උතුම් වැඩේට 'සිරස නමා'කරන මගේ ආචාරය ඔන්න පිලිගන්න....