Thursday 13 November 2008

හරිත නිම්නයේදී





සදාහරිත තණ පලසක නිරුවත් දෙපා කිතිකවන පිණි බිඳු වල අසිරිය අත්දකින්නට නම් ඔබ යා යුත්තේ මහඑළිය දෙසටයි. ඉහට අහස සෙවණිකළ ඒ සොඳුරු නවාතැන්පළ තරම් ආත්මය සන්සුන් කරවන ක්‍ෂේමභූමියක් වෙන කොහිද?






1 comment:

Abithi Hulanga said...

හ්ම්ම්....එ්ක තමයි ලිහිණියක වීමේ
භාග්‍යය ...අසිරිය..!!
මට නම්,
හැබෑ නොවෙන
හීනයක්...!

”වැතිර ඉමි
පවුරු පදනම් පිරි
මේ රළු පොළෝ මත
තෙත පිණි ඉහුණු
තණ ගොල්ලක සිහිල
හීනෙන් විඳ විඳ..!”