Friday 25 September 2009

ආදරේ බෙදාගන්න හිතිවිලි බදාගන්න එන්න, හෙට සයිබර් අහසින් පොත් පිටු අතරට එන නවක විහග නද විදින්න.

1 comment:

ගෝමස් said...

අපිත් ආවානේ. පටන් අරන් අපි අක්ෂර සෙනග නම් 5ට ඉවර වුනා ඒත් අපි යනකොට 9 විතර වෙලා. මරු වැඩේ...සුබකුත් තිබ්බට අවුලක් නැනේ මොකද හොඳ වැඩේට හොඳයි කියලා කියන්නම වෙනවනේ...