Wednesday 4 February 2009

පුපුරු


කනාමැදිරියෙක්මි
අදුරෙහි සැරිසරන
ආලෝක පුංඡයකි
අදුරට ලොබ බදින
හෙවනැති අමාවක
නැතිවට රීදී සඳවත
දිදුලමි මොහොතකට
ගිනි පුපුරක් ලෙසට
තිතක්වුව එය
ආ(ලෝකයකි)

1 comment:

Anonymous said...

බොහොම යසයී ලිහිණිසර...
නොකඩව වයන්න ලිහිණිසර...


www.ahasviyana.wordpress.com