Monday 20 October 2008

විශ්වය

අපි ලෝකය දකිනවද?, වෙලාවකට මම, මාවම ප‍්‍රශ්න කරනව.
ඒ වෙලාවට මට හිතෙන එකම දේ, අපි තව දුරටත් කුරා කූඹි මිනිස් යන්ත‍්‍ර කියල විතරමයි.


1 comment:

Abithi Hulanga said...

සරා අහස් කුස - වැහි කුණාටු අතර වුව
මිහි මතට විත් - මොහොතකට
විඩා නොසිඳුවා යළි නැගී ගුවනට
විශ්වය
සොඳුරු තැනක් වනු දකිනු රිසියෙන
ආදරේ අකුරින් අකුර ගෙන එන
සොඳුරු ලිහිණියේ්...
නිති ගෙන එන්න ඔබේ මුදු සරය
එතෙක් මම ඉමි
වැතිර මිහිමත
බිඳුනු ඉවසිලි ඇතිව..!